ගයියාගේ දිනපොත
දින පොතේ පිටුවක් පෙරලලා කියෝලම බැලුවනම්...
Sunday, June 16, 2013
තවත් එක ආදර කතාවක්… 4
පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා කතාව ලියන්න ටිකක් පරක්කු උනා.. ගැත්තාට සමාව දෙනු මැනවි...
කලින් පිටුව බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් පෙරලලා බලලා එන්න...
එදා දවසෙම රෑ නින්ද මගේ අහලකවත් තිබුනේ නෑ... නින්ද ගියේ නැති නිසා හෙමින් හෙමින් මගේ හීන මලිගාව හදන්න පටන්...
Sunday, June 9, 2013
තවත් එක ආදර කතාවක්… 3

කලින් පිටුව බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් පෙරලලා බලලා එන්න...
පහුවදාත් අපි වෙනදා වගේම බස් හෝල්ට් එකේදී සෙට් උනා... මෙන්න දැකලා පුරුදු එකෙක් අත වන වන අපේ පැත්තට එනවා... බැලින්නම් මිලිඳුලාගේ අලුත් යාළුවා...
" මචන්ලා සුබ මෙව්වා එකක් වේවා කිව්වා එහෙනම්.. "
" ඒයි, උබ මොනවද යකෝ මේ බස් එකේ කරන්නේ..? " සුමනා හැමදාම වගේ අදත්...
Sunday, June 2, 2013
තවත් එක ආදර කතාවක්… 2
කලින් පිටුව බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් පෙරලලා බලලා එන්න...
හැමදාමත් වගේ කොල්ලෝ ටික සෙට් වෙන පොට් එකක් තියෙනවා.. කොහේ දිපන්කරේ යන්න උනත් හැම එකාම සෙට් වෙන්නේ ඔතනට තමයි... එදත් අපි සෙට් එකම පන්සල් යන්න සෙට් උනෙත් එතනට... අපේ සෙට් එක ගැන කියලම ඉන්නම්කො... ශෙලන් ගැනයි තුෂාන් ගැනයි දන්නවනේ......
Friday, May 31, 2013
තවත් එක ආදර කතාවක්…
ආසාවට මමත් බොගග් පටන් ගත්තා… දැන් ඉතින් ලියන්න තමයි තියෙන්නේ….ම්ම්ම්…. මතක් කොරනකොට කොරනකොට මතක් උනා හැමෝටම වගේ අත්දැකීම් තියෙන ආදරේ ගැන… ඒ සුන්දර මතකය එහෙනම් මුලින්ම මේ බොගේ අකුරු කරන්නම්… බොගවල් ලියන අනිත් හැමෝම වගේ පිළිවෙලටම ලියන්න තරම් අත්දැකීම් මදි තවම….. අඩුපාඩුවක් තියෙනවනම්...
Subscribe to:
Posts (Atom)